ඔව් මචන්, ආවට පස්සේ තමයි තේරුනේ, ඉතින් මොන කරන්නද. :( ඔව් බන්, ඉන්දියන් සහ බංගලි කට්ටිය සැහෙන්න ඉන්නවා. අනික පාරට බැස්සම මුස්ලිම් රටකට අව කියල තේරෙන්නේ නෑ නේ මචන්. හරියට පිලිපීනෙට හරි ජපානෙට චීනෙට ගියා වගේ, එක වගේ උන් ඉන්නේ.. :D
ජොබ් කරන තැන වලනම් ඉන්දියන් එවුන් තමා ඉන්නේ, මටත් පෙන්නන්න බෑ...