"නිලන්ත ගබඩාව උන්ට දෙන්නන් එපා කොල්ලො,
"නිලන්ත ගබඩාව උන්ට දෙන්නන් එපා කොල්ලො, කොහොම හරි support team1 එනකන් ඕක අල්ලන් ඉන්න කොල්ලො ටිකත් එක්ක. හරි සර් මං මැරුණත් මගෙ රාජකාරිය හරියට කරනව....."
වේලාව උදෑසන 7.30 පමණ වනවිට කුරිරු ත්රස්තවාදීන් පුදුකුඩීරුප්පු දෙසිනුත්, නන්දිකඩාල් කලපුව...