Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සිංහල භාෂාව දුප්පත් ද?
භාෂාවක අකුරු ගණන වැඩිවීම හෝ වචන ගණන වැඩිවීම, එම භාෂාව භාවිතා කරන ජාතියේ වරදක් හෝ එම ජාතිය පිරිහීමට කාරණයක් නොවේ. එලෙස සිතන අය තම මවු බස හරිහැටි නොදන්නා, අනෙකුත් භාෂාවන්ට වන්දිභට්ටකම් කරන මානසිකව බිඳ වැටුණු හිඟන්නන් පිරිසකි.
Peter Rabbit
Post #9
Oct 27, 2021
Forum:
ElaKiri Talk!
සිංහල භාෂාව දුප්පත් ද?
සුපිරියි මචෝ. සිංහල භාෂාව ගැන හීනමානෙන් පෙළෙන එවුන්ට හොඳට වදින්ට ලියල තියෙනවා.
Peter Rabbit
Post #8
Oct 27, 2021
Forum:
ElaKiri Talk!
ප්‍රිහාන් ගෙ ජොබ් එක ගහලා ගිහිල්ලද බං
මේ වටේ යාමේ ආරම්භක අවධිය වෙන්න පුලුවන් නේද. යක්ඛ පුත්තු මොකද හිතන්නේ?
Peter Rabbit
Post #2
Oct 27, 2021
Forum:
ElaKiri Talk!
ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ
මහාචාර්යතුමා නිවැරදියි කියලයි මට හිතෙන්නේ. මහින්දානන්ද ගොන් පාට් දාන්නේ මේ ලෝකෙ දෙයක් දන්නෙ නැති කේවට්ටයන්ගේ උපදෙස් මත කියලයි පේන්නේ. සාගතයක් ආපු දවසට මහින්දානන්දට කන්න වෙන්නෙ සෑර්ගෙ අමෙරිකාවේ ගෙදරින් ගේන තණකොල තමයි. මූ මේ කරන වැඩ නිසා ලංකාවෙ කිසිම මිනිහෙක් මූට කන්න ටිකක් දෙයි කියල හිතන්න බෑ...
Peter Rabbit
Post #14
Oct 26, 2021
Forum:
ElaKiri Talk!
ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ
බැ මොනවද කරන්න බැරි?
Peter Rabbit
Post #9
Oct 26, 2021
Forum:
ElaKiri Talk!
ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ
ඒ මොකද? සෑර් විවේචනය කලාටද.
Peter Rabbit
Post #7
Oct 26, 2021
Forum:
ElaKiri Talk!
ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ
ඔව්. අවුල් තමයි.
Peter Rabbit
Post #3
Oct 26, 2021
Forum:
ElaKiri Talk!
ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ
ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවෙන් ඉවත් කිරීමට තීරණය කරල කියල තොරතුරක් ලැබුණා. මේ කතාව ඇත්තද? විස්තර දන්න අය ඉන්නවනම් කියන්න. 😥😥😥😥
Peter Rabbit
Thread
Oct 26, 2021
Replies: 28
Forum:
ElaKiri Talk!
හුලන් ගහන ටිප් එක
පාරිභෝගිකයන්ගේ හැදියාව රෙද්ද පල්ලෙන් බේරෙන්න ඇති.
Peter Rabbit
Post #25
Oct 26, 2021
Forum:
ElaKiri Talk!
හුලන් ගහන ටිප් එක
Shed එකේ හුලං free දෙන්නෙ තෙල් ගහන අයට. ඒක නීතියක්. ඒ වගෙම තෙල් ගහන්න එන අයට ජල පහසුකම් වගේම වැසිකිලි පහසුකම් නොමිලේ දෙන්නත් ඕනෙ කියල නීතියක් තියෙනවා. ඒත් ලංකාවෙ නීතී තිබුනට හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති නිසා shed වලට එන පාරිභෝගිකයන්ට ලැබෙන සැලකිල්ල අන්තිමයි. 🤣
Peter Rabbit
Post #17
Oct 25, 2021
Forum:
ElaKiri Talk!
ෆෝන් එකක ආයුශ
දන්නෙ නෑ
Peter Rabbit
Post #19
Oct 25, 2021
Forum:
ElaKiri Help
ෆෝන් එකක ආයුශ
බෑ
Peter Rabbit
Post #16
Oct 25, 2021
Forum:
ElaKiri Help
ෆෝන් එකක ආයුශ
Samsung s duos 2 අවුරුදු 6 විතර (දැන් වැඩ නෑ). Samsung J1 Ace අවුරුදු 5 ( තවම වැඩ.) Samsung J5 (2016) අවුරුදු 4 කට කිට්ටුයි. තවම හොඳට වැඩ. Samsung J7 Prime 2017 December ගත්ත එක තවම හොඳට වැඩ.
Peter Rabbit
Post #13
Oct 25, 2021
Forum:
ElaKiri Help
වී සහතික මිල 150 කල හැකියි.. මගේ අරමුණ එයයි..
ගොන් පාට්
Peter Rabbit
Post #13
Oct 24, 2021
Forum:
ElaKiri Talk!
වේදනාවෙන් ලියමි මහචාර්ය නාලිකා රණතුංග - රුහුණු විශ්වවිද්‍යාලය -
වෙන්න ඕන කියන්නෙ නැතුව හරියට තොරතුරු හොයල සාධකඑක්ක කියපන්කො. 😀
Peter Rabbit
Post #27
Oct 24, 2021
Forum:
ElaKiri Talk!
ලංකාවේ හොස්පිටල් වල Doctors canteen කියල වෙනම එකක් . පුදුම ගොත්‍රික රටක්
අනුන්ගෙ දේවල් ගැන හොයන්න උඹ හරි ආසයි නේ.
Peter Rabbit
Post #69
Oct 24, 2021
Forum:
News and Updates
වේදනාවෙන් ලියමි මහචාර්ය නාලිකා රණතුංග - රුහුණු විශ්වවිද්‍යාලය -
අද ගැසට් හෙට රිවස් වෙන කාලයක්නේ මේක...... ඒ නිසා ඔය නියෝග හෙට අනිද්ද වෙනකොට අයින් වෙන්නත් බැරි නෑ....
Peter Rabbit
Post #8
Oct 24, 2021
Forum:
ElaKiri Talk!
ලංකාවේ හොස්පිටල් වල Doctors canteen කියල වෙනම එකක් . පුදුම ගොත්‍රික රටක්
මගේ රස්සාව මහ ලොකුයි කියල මම කීවෙ නෑනෙ බන්. උඹලට තමයි රස්සාවෙ ලොකු පොඩිකම ගැනයි කුලේ ගැනයි ප්‍රශ්න තියෙන්නෙ........ හීනමානෙන් පෙලෙන අසහනකාරයෝ....
Peter Rabbit
Post #67
Oct 24, 2021
Forum:
News and Updates
වේදනාවෙන් ලියමි මහචාර්ය නාලිකා රණතුංග - රුහුණු විශ්වවිද්‍යාලය -
හොඳටම sure ද? අපේ සෑර් ල සතේකට විශ්වාස කරන්න බෑ.🙈🙉🙊
Peter Rabbit
Post #6
Oct 24, 2021
Forum:
ElaKiri Talk!
ඩොලර්
අපොයි......
Peter Rabbit
Post #11
Oct 23, 2021
Forum:
News and Updates
Prev
1
2
3
Next
First
Prev
2 of 3
Go to page
Go
Next
Last
No contents
Top
Bottom