නොබැඳපු උන් දන්නේ නැති.. බැඳපු උන් කියන්න#
ලෝකයේ බොහෝ සත්වයන් පිළිබඳව අධ්‍යනය සහ ගවේශණය කිරීම තුලින් ඒ ඔවුන් පිළිබඳව සහ ඔවුනගේ චර්යා රටාවන් දැනගැනීමටත්, වටහා ගත හැකිය. නමුත් කොතෙකුත් අධ්‍යන කලත් ගවේශණය කලත් නිවැරදිව තේරැම් ගත නොහැකි එක් සත්වයෙක් මේලොව තුල ඇත... ඒ මිනිසාය...අපට බොහෝ...