ඔව් අම්මපා ගෝඨා හිටියනං ජනමත විචාරණය කට ගිහින් ඇමරිකාවේ ප්‍රාන්ත යක් වෙලා මෙලහකට අපි 💵 වලින් ගනුදෙනු කරන්නෙ. කොරෝනාවට පරීක්ෂණ මට්ටමේ එන්නතක් දුන්නත් අවුලක් නෑ මම නං කියන්නේ අපි පිළිකා වලටත් ඔෂධ අත්හදා බලන්නෙ ඕනෙ ලංකාවේ. ඔව් රටටම නිවාඩු දුන්න හින්දා වැඩට යන්න 🚆 එහෙම ඕනෙ නෑ, බොරුවට බදු මුදල්...