අපේ රටට ඉවක් බවක් නැතිව......?
අපේ රටට ඉවක් බවක් නැතිව ඉදිකටුවේ සිටම බාල ඉන්දියානු භාණ්ඩ ගෙන්වයි. අපේම දේශීය නිෂ්පාදනයක් වර්ධනය කරගැනීමක් ගැන කිසිදු කතාබහක් නැත. ඉන්දියාවෙන් ගෙන්වන ත්‍රී රෝද රථ වෙනුවට භාවිත කල හැකි, එම මිලටම ලබාගතහැකි සුවපහසු දේශීය මෝටර් රථයක් නිපදවීමට අපේ මයික්‍රෝ සමාගමට...