1. chootyputha1

    ආතල් කෝටියයි

    :lol::lol::lol:
  2. chootyputha1

    ආතල් කෝටියයි

    ආතල් දෙනව කියල මෙහෙමත් දෙන සිරිතක් තියෙනවද ආයුබොන්ඩ:lol::lol: 1EKWz4bErZQ
  3. chootyputha1

    bulath witak kewa puthiiiiiiiiiiiiii

    bulath witak kewa puthiiiiiiiiiiiiii
  4. chootyputha1

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    ටෙලිෆෝන් නම්බර් වගේ tag දාල තියෙන උන් අකුලෝලම පල,තූ විතරක්, යකෝ ආතල් මොකක්වත් දාන්න බැරිනං මට දීපියකො:angry::angry::angry:
  5. chootyputha1

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    මෙන්න මෙයා මහ ගිනි දවාලෙ දාල,:growl::growl: කෝ යකෝ tag:angry::angry::angry:
  6. chootyputha1

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    :baffled::baffled::yes::yes:
  7. chootyputha1

    Udemy Cource හොයන්නයි බාන්නයි

    අද ගහනව කසිප්පු වැටෙන්න, ඉදහංකො:angry::angry::angry: ආදරෙයි වස්තු ++++;););)
  8. chootyputha1

    [IMG]

    [IMG]
  9. chootyputha1

    SLT Download :D

    Peak Ekata thawa 3GB ad karalath ekka:cool:
  10. chootyputha1

    SLT FREE Internet වලින් බාන දේවල් දාමුද?

    Router එක 6,7 පාරක් විතර reboot කරල මං වැඩේ ගොඩදාගත්ත,:cool: බාන්න දේවල් තමයි නැත්තෙ සින්හලු:sorry::sorry:
  11. chootyputha1

    සුභ_නව_වසරක්_වේවා!!!

    එළකිරි වාසී සියලු සාමාජිකයන් හට 2018 වසර සුබම සුබ නව වසරක් වේවා, සියලු පරාජයන්හී අලු ගසා දමා, සියලු පසුබෑමන් හට අභියෝග කරමින් තබන සියලු පියවරක්ම ජය ටැබ කරා මෙහෙයවීමට සියලු දෙනා හට දිරි බලය ලැබේවා, අපි හැමගේ online නිවහන වන එළකිරිය තව චිරාත් කාලයක් වැජඹෙන්නට සැමගේ නොමසුරු දායකත්වය ලබා දෙත්වායි...
  12. chootyputha1

    SLT Unlimited Internet

    :sorry::sorry:
  13. chootyputha1

    SLT FREE Internet වලින් බාන දේවල් දාමුද?

    අනේ මන්ද බං, 1 වෙනිදට දෙයියනේ කියල ඵලදායී වැඩටිකක් කරල අවුරුද්ද start කරන්න කියල හිතං හිටියෙ හිටං, කොහෙද දැන් ඉතිං දවසෙම බෑමක් තමයි set වෙන්නෙ:dull::dull:
  14. chootyputha1

    SLT Unlimited Internet

    මොනව බාන්නද කියල හිතාගන්න බෑ, Data ඉවර වෙන්න කිට්ටුව හොද හොද ඒව එනව ඔලුවට, මේවගේ chance එකක් තියෙද්දි ඒ මෙලෝ මගුලක් මතකෙට එන්නෑ, ශික් මෙහෙමත් බයාදු ජීවිත බං:angry::angry:

    No contents