එහෙමත් නැහැ මචන්....මම ඉන්න කාලේ එක මූලදර්මවාදී පල්ලියක පාස්ටර් කෙනෙකුත් ඇතුලේ හිටිය.....හැබැයි කරපු වරදක් නැහැ අහගෙන යනකොට...මිනිහ තනිකරම කරන්නේ ඇතුලේ ඉන්න එවුන් හරවා ගන්න එක...වෙන එවුන්ට දවසට 1 පාරයි විසිට් වැටෙන්නේ....මූට තුන් පාරම කවුරු හරි විසිට් කරලා කාම බීම දීල යනවා.....හැබැයි මූ කන්නේ...