ඔව් මං ප්‍රයිමරි ගියපු එකෙත් හිටපු ගුරුවරු සෑහෙන්න වෙනස්කම් කරා උන්ට පුද පඬුරු දෙන්න බැරිවුණ ළමයිට. එක ගෑනියෙක්ගෙ ශිෂ්‍යත්ව පන්ති ආවෙ නෑ කියල මටත් වෙනස්කම් කරා. කොහොමහරි ශිෂ්‍යත්වෙ ගොඩගිහින් 6 වසරට හොඳ ඉස්කෝලයක් සෙට් වුණා. ඒකෙන් නම් ඔය බයිලා නෑ ගුරුවරුන්ට තෑගි දෙන්න බෑ. බුලත් දීල වඳින්න විතරයි...