බිස්නස් ගැනනම් දන්නෙ නෑ, ඒත් consumer කෙනෙක් විදියට දන්නෙ මෙච්චරයි.
ලංකාවෙ උන් ලොකු ගනන් ගෙවන්නෙ නෑ quality එකට උනත්. ලාබ ඒවා තමා හොයන්නෙ.
අපේ උන් ආස ට්‍රෙන්ඩින් වෙන ඒවට. බෙට්ටක් උනත් කමක් නෑ ට්‍රෙන්ඩින් නම්.
ගොඩක් දේවල් ටික කාලයයි විකුනන්න පුලුවන්, ඊටපස්සෙ ආසාව නැති වෙනවා.
ඔය ඔක්කොම බැලුවාම...