අපේ පැත්තෙ ලස්සන වල් බල්ලෙක්(ගෑනු) හිටියා, කොහොමහරි ඌට පොඩ්ඩ පොඩ්ඩ වටේ උන් කන්න දුන්නා. ටික කාලයක් ගිහින් මූ කෑගහනවා. බලද්දි ඌට ඉන්ජෙක්ශන් එකක් ගහලා කෙලවෙලාලු (යකෝ අපිත් දැන් අවුරුදු ගානක් බල්ලන්ට ඔහොම ගහලා උන්ට ඔහොම එකක් උනෙ නෑ). ඒ බලන ගෑනිත් මුකුත් වෙලා නෑ වගේ ඉන්නවා. බල්ලා මාර දුකක් විඳලා...