මචන්ලා මට දැනගන්න ඕනෙ මේ ප්රශ්ණ වලට උත්තර....
1.දෙවියන් කියල පිරිසක් ඉන්නවද?
2. ඔවුන්ව වන්දනාමාන කිරීමෙන් (පින් දීමෙන්) යහපත් ප්රතිපල ලැබෙනවද?
3. පන්සල් ගිහින් ශබ්ද නගා ගාථා කීමෙන්, මල් පහන් පත්තු කර පූජා කිරීමෙන් යහපත් ප්රතිපල ලැබෙනවද?
4. ඒ කොහොමද? ඒක තාර්කිකව පැහැදිලි කරන්න පුලුවන්ද...