මිත්‍යාව

Jan 27, 2011
8
1
0
මචන්ලා මට දැනගන්න ඕනෙ මේ ප්‍රශ්ණ වලට උත්තර....

1.දෙවියන් කියල පිරිසක් ඉන්නවද?
2. ඔවුන්ව වන්දනාමාන කිරීමෙන් (පින් දීමෙන්) යහපත් ප්‍රතිපල ලැබෙනවද?
3. පන්සල් ගිහින් ශබ්ද නගා ගාථා කීමෙන්, මල් පහන් පත්තු කර පූජා කිරීමෙන් යහපත් ප්‍රතිපල ලැබෙනවද?
4. ඒ කොහොමද? ඒක තාර්කිකව පැහැදිලි කරන්න පුලුවන්ද?
5.බුදු දහමෙ කියල තියනව ද ආමිස පූජා සිදු කිරීම මගින් පින් (කුසල්) සිදුවන බව? {පින් සහ කුසල් කියන්නෙ එකම දේටද?}

මන් නම් හිතන්නෙ පන්සල් යන එකෙන් වෙන්නෙ මිනිස්සුන්ගෙ හිත් පිරිසිදු වෙන එක. ඒ මිනිස්සු පන්සල් ගිහින් ඔය පූජා විධි ඔක්කොම කරල බාලපොරොත්තු වෙනව "අනේ මේ වැඩේ මට සාර්ථකව කරගන්න පුලුවන් වෙන්න" ආදී වශයෙන්, ඒත් ඒනිසා ඒ වැඩේට බාහිර බලවේග මගින් උදව් ලැබෙනව කියල මන් නම් හිතන්නෑ. මිනිස්සුන්ගේ හිත් තැන්පත් වීම හෝ වෙන යම් කිසි කාරණයන් මගින් මිනිසා මගින් ම තමයි ඒ වැඩේ සම්පූර්ණ කරන්නේ.

මන් හිතන්නෙ හිත ශක්තිමත් නම් පන්සල් පල්ලි ගානේ යන්න ඕනෙ නෑ කියලා.
 
  • Like
Reactions: SeriousGuy
Jan 27, 2011
8
1
0
what is your point ???? hitha shaktimath kiyana eken oya adahas kare mokakda.

මෙහෙමයි මන් හිතන්නෙ අපි පන්සල් ගිහින් කරන්නෙ තමන්ට පැවරුන, කරන්න තියන දේවල් දෙවියන් ,බුදුන් ලවා කරගන්න හිතන එක..

ඒ කියන්නෙ වගකීමක් අරන් කිසි දෙයක් කරන්න බැරි කම හෝ වෙන බලවේගයක් ලවා හෝ අදාල රාජකාරිය කරගන්න හිතන එක.

මිනිස්සු පන්සල් ගිහින් හිතනව "හරි මම අද පන්සල් ආව බෝධි පූජාවත් සාර්ථකව කරගත්ත, ගෙදර යනගමන් පාරෙ ඉන්න හිගන්නෙක්ට කන්නත් අරන් දුන්න... අනේ දෙවියනේ ඒ පිනේ බලයෙන්වත් මට ගේ වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න ලැබේවා" වගේ..
මේක හිත රවට්ටා ගැනීමක් නෙවෙයිද?

Nov 24, 2014
789
64
0
උම්බල මේක විහිලුවකට ගන්නව. ඒත් මට සාර්තක ප්රතිපල ලැබුන දෙයක් ගැන මං මේ කියන්නෙ. මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමයි එතුමගෙ පවුලයි ඉන්න ෆොටෝ එකක් ලැමිනේට් කරල කොහෙ හරි එල්ලල ඒකට හැමදාම උදේ හවා හදුන් කූරක් පත්තු කල්ල වැදපං. කරන කරන හැම වැඩක්ම සාර්තක වෙනව. මං දැනට අවුරුදු 2ක වගේ ඉදන් මේක කරනව. තිබුන ප්රශ්න සෑහෙන ප්රමානයක් හිතාගන්න බැරිවිදිහට විසදුනා.
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උම්බල මේක විහිලුවකට ගන්නව. ඒත් මට සාර්තක ප්රතිපල ලැබුන දෙයක් ගැන මං මේ කියන්නෙ. මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමයි එතුමගෙ පවුලයි ඉන්න ෆොටෝ එකක් ලැමිනේට් කරල කොහෙ හරි එල්ලල ඒකට හැමදාම උදේ හවා හදුන් කූරක් පත්තු කල්ල වැදපං. කරන කරන හැම වැඩක්ම සාර්තක වෙනව. මං දැනට අවුරුදු 2ක වගේ ඉදන් මේක කරනව. තිබුන ප්රශ්න සෑහෙන ප්රමානයක් හිතාගන්න බැරිවිදිහට විසදුනා.

    :lol::lol::lol::lol::lol:
     
    upsekara

    Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    රේරුකනේ චන්දවිමල හාමුදුරුවන්ගේ දර්ම විනිස්චය කියන පොත බලන්න ඔබට
    විසදුම් ලෑබේවි
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උම්බල මේක විහිලුවකට ගන්නව. ඒත් මට සාර්තක ප්රතිපල ලැබුන දෙයක් ගැන මං මේ කියන්නෙ. මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමයි එතුමගෙ පවුලයි ඉන්න ෆොටෝ එකක් ලැමිනේට් කරල කොහෙ හරි එල්ලල ඒකට හැමදාම උදේ හවා හදුන් කූරක් පත්තු කල්ල වැදපං. කරන කරන හැම වැඩක්ම සාර්තක වෙනව. මං දැනට අවුරුදු 2ක වගේ ඉදන් මේක කරනව. තිබුන ප්රශ්න සෑහෙන ප්රමානයක් හිතාගන්න බැරිවිදිහට විසදුනා.

    epic comment man :baffled:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උම්බල මේක විහිලුවකට ගන්නව. ඒත් මට සාර්තක ප්රතිපල ලැබුන දෙයක් ගැන මං මේ කියන්නෙ. මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමයි එතුමගෙ පවුලයි ඉන්න ෆොටෝ එකක් ලැමිනේට් කරල කොහෙ හරි එල්ලල ඒකට හැමදාම උදේ හවා හදුන් කූරක් පත්තු කල්ල වැදපං. කරන කරන හැම වැඩක්ම සාර්තක වෙනව. මං දැනට අවුරුදු 2ක වගේ ඉදන් මේක කරනව. තිබුන ප්රශ්න සෑහෙන ප්රමානයක් හිතාගන්න බැරිවිදිහට විසදුනා.
    Bitch please
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උම්බල මේක විහිලුවකට ගන්නව. ඒත් මට සාර්තක ප්රතිපල ලැබුන දෙයක් ගැන මං මේ කියන්නෙ. මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමයි එතුමගෙ පවුලයි ඉන්න ෆොටෝ එකක් ලැමිනේට් කරල කොහෙ හරි එල්ලල ඒකට හැමදාම උදේ හවා හදුන් කූරක් පත්තු කල්ල වැදපං. කරන කරන හැම වැඩක්ම සාර්තක වෙනව. මං දැනට අවුරුදු 2ක වගේ ඉදන් මේක කරනව. තිබුන ප්රශ්න සෑහෙන ප්රමානයක් හිතාගන්න බැරිවිදිහට විසදුනා.

    :baffled::baffled::baffled::rofl::rofl:
     
    Oct 13, 2014
    296
    16
    0
    Rerukarame chandawimala hamuduruwange poth kiyawanda, oya hoyana hama prashnetama uththara hambei,
    Ita wada godak gaburu prshnawalatath uththara hambei,
    athdakimen kiyanne

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මෙහෙමයි මන් හිතන්නෙ අපි පන්සල් ගිහින් කරන්නෙ තමන්ට පැවරුන, කරන්න තියන දේවල් දෙවියන් ,බුදුන් ලවා කරගන්න හිතන එක..

    ඒ කියන්නෙ වගකීමක් අරන් කිසි දෙයක් කරන්න බැරි කම හෝ වෙන බලවේගයක් ලවා හෝ අදාල රාජකාරිය කරගන්න හිතන එක.

    මිනිස්සු පන්සල් ගිහින් හිතනව "හරි මම අද පන්සල් ආව බෝධි පූජාවත් සාර්ථකව කරගත්ත, ගෙදර යනගමන් පාරෙ ඉන්න හිගන්නෙක්ට කන්නත් අරන් දුන්න... අනේ දෙවියනේ ඒ පිනේ බලයෙන්වත් මට ගේ වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න ලැබේවා" වගේ..
    මේක හිත රවට්ටා ගැනීමක් නෙවෙයිද?

    :yes: ඔව් ඒ කතාවට මාත් එකඟයි. එකත් අර පල්ලි ගිහින් දෙවියන්ට යාඥා කරලා තමන්ට එක එක දේවල් ඉල්ලනවා වගේ..