කෙල්ලො ගොඩක් ඉන්නව මොකක්හරි plan එකක් execute කරන්න සල්ලි නැතිකොට spa වල වැඩට යනව. ඒකෙන් උන් ඉක්මන්ට ලක්ශ ගානක් හම්බ කරන් ඒකෙන් අයින් වෙලා කරන්න ගිය වැඩේ කරන්න යනවා.
තව උන් ඉන්නවා කාටහරි අහුවෙලා scam වෙලා නය වෙලා ගෙවාගන්න spa වල වැඩ කරන.
ඉස්සර කතාවක් තිබ්බා කැලනි කැම්පස් එක ගාව spa ඕකේ...