ප්‍රොෆෙසර්ලත් හෙන ගොන් කැරියෝ නෙ බන්, යකෝ මිනිස්සු ගෙවල් වල ඒවත් බැලන්ස් කරන අතරේ තමා ඉගෙන ගන්න එන්නෙ. මේ කැරියො හිතන්නෙ උන්ට වගේ අනිත් මිනිසුන්ට ජීව්තයක් නෑ කියලා. ලංකාවෙ ගොඩක් post graduate degree පට්ට චාටර් වෙන්න හේතුවත් උන් හරියට කරන audience එක තේරුම් ගන්නෙ නැති එක. උන් හිතන්නෙ අරුන්ට තියෙන...