නිවසේදීම රසදිය එන්ජිමක් හදමු
-------------------------------
1) කාන්දමක් ගන්න.
2) එය මතින් භාජනයක් තබන්න.
3) ඒ භාජනයට රසදිය පුරවන්න.
4) වයර් දෙකක් මගින් රසදිය හරහා සරල විදුලි ධාරාවක් (DC) යවන්න. මෙය ප්‍රත්‍යාවර්ත ධාරාවකින් ක්‍රියා කරන්නේ නැත.
එවිට පහත පළමු ඡායාරූපයේ දක්වා ඇති ලෙසින් භාජනය තුළ...