හැමදාමත් ඔවුන් රෝහලකට කොටු වෙලා. මරනය දැක දැකත් හිනා වෙන්නයි ඒ පුන්චි හිත් වල ආසාව. අනේ ඒ හිනාව තව ටික දවසක් රැඳෙනව නම්.ඒත් කොහොම ජීවිතය දෙන්නද ජීවිතේ ගැන ස්තිරවම් දින නියම වෙලා නම්. ඒත් ථව එක සැරයක් හිනාවක් මවන්බ ඇත්නම් ඒ පොඩි එවුන්ගෙ මූනු වල.
මැරෙන මොහොතෙත් මතක් වේවි. අපි ඔයාව සතුටු කරන්න...