හොරු අල්ලනවා කියන්නේ හොරා පොලිස් වගේ නෙවේ නේ
නීතිමය ක්‍රියාමාර්ග නේ ගන්ඩ ඕනේ නඩු දැනමත් එක දවසින් වැරදි කාරයෙක් වෙන්නේ නැ නේ ටික දවසක් යයි නේ
එතකන් කොහොමද වෙන්නේ ????
අනුර ජනපති විතරයි ආණ්ඩුව වෙනස් ද ?
හරි පෝලිමක් අවා කියමුකෝ කවුද වග කීම බාරගන්නේ ජනපති ද
ඇමති මන්ලේඩලේද