මෙහමනෙ බන්. ඒක එහෙම උනාට. දැන් උබ එහෙම දෙයක් කාට හරි කියලා කරවලා අර ගත්තම. ඔක්කොම ලෙසටම වෙලා. උබ කෝමද දන්නෙ උන් ගත්තු දේම උබට දුන්න කියලා. උන්ට ඔනේ දෙයක් කියන්න පුළුවන් නෙ.
දැන් අරුන් කෙරෙව්වම. ඔක ගත්තු උන්ට එහෙම ජිල් මාට් දාන්න බෑ. හොරකන් කරලා කිසි දෙයක් විකුණන්න බෑ. අරුන් CID උන් දම්මලා හරි...