මචන්ලා මං Yamaha Virago 250CC එකක් ගන්න හිටියේ ඒත් හැමෝම කියනවනේ Parts නෑ කියලා
https://riyasewana.com/buy/yamaha-virago-sale-anuradapura-9466673
@joono ගේ ඉස්සර බයික් එක පැදල තමා ගන්න ආසව ආවේ කොරෝන ආවගෙන් පස්සෙ @joono ත් නැතිවුනා ඒත් එක්කම ආසාවත් නැති උනා ඒත් මේ ලගදි එකක් යනව දැකලා ආයෙත්...