මේ තියෙන්නේ ටොයෝට බෙල්ට මොඩල් එක
රෑට යද්දී මේ වගේ එලිය මදි වගේ තේරෙනවා
ඉස්සරහින් වාහන එද්දී තමයි ගොඩක්ම එලිය මදි වගේ තේරෙන්නේ
කිසිම modification එකක් කරලා නැ
headlight කහවෙල නැ හොඳට clean තියෙනවා
modification එකක් කරන්නේ නැතුව එලිය වැඩි කරගන්න විදියක් නැද්ද
video එකේ තියෙන්නේ DIM light...