සීයා ඒ කාලෙත් පට්ට වයසයි මචන්, අවුරුදු 90 ගානක් මැරෙනකොට. අන්තිම කාලේ bed ridden හිටියෙ. අපි එතකොට පොඩි. 5 වසරටවත් නැතුව ඇති. ආසම දේ තමා ඉස්සර කතා අහන එක. සීයට ඇස් පෙන්නෙ නෑ ඒ කාලේ, අපේ චායව විතරයි පෙන්නෙ. අපි ඉන්නවා කියලා තේරෙන්නෙ අපි "හ්ම් ඉතින්" කියලා කියන කොට තමා. අඩො මම ලොකුවෙනකන් හිටියානම්...