හැම එකාම අහන ප්‍රශ්නෙ නිසා ඔන්න මම අද උඹලට කතාව කියන්නම්.
ඉස්සර ජෙප්පො අප් එකේ ඉන්න කාලේ මේකේ ඉන්න ගොඩක් උන් රෙදි නැතුව කඩෙය් ගියා, මායි තව කීපදෙනෙක් තමා ඕකට ගේම ඉල්ලුවෙ. අර ඉරාජ්ගේ කොන්සර්ට් එකක් කැන්සල් උන සීන් එකත් ඉතින් ඔහොම නැගලා ගිය සීන් එකක්. කොහොමහරි මම වෙනවා කියලා දාපු එකක් උනේ නෑ. ඒක...