restaurant එකකට හොද location එකක්
මචං restaurant එකකට හොද location
එකක් හොයනව අපි
කොලබින් තමයි ඕනෙ
පිටකෝට්ටේ/ඇතුල්කෝට්ටේ/රාජගිරිය/නාවල/නුගේගොඩ/ගල්කිස්ස/බොරලැස්ගමුව/පිළියන්දල/මහරගම/කොට්ටාව
වගේ පැත්තකින් තමා place එකක් හෙව්වෙ
උබල දන්න හොද place එකක් තිබුනොත් පොඩ්ඩක් කියපන්
BYOB restaurant එකක්...