1. godak thanks machooooo

    godak thanks machooooo
  2. කොහොමද..??

    godak thanks machan....:D:D:D
  3. චීන වද

    මගේ 1st පොස්ට් එකටම මෙච්චර රෙප් දුන්නට ගොඩක් thanks මචන්...:):):):)
  4. කොහොමද..??

    කොහොමද මචන්ලා අපි දාපු thread එකක viewers ගණන බලාගන්නේ?? බම්ප් , රෙප් කියන්නේ මොනවද මචන්...මම එළකිරි site එකට අලුත්...එකයි දැනගන්න අහන්නේ...
  5. මෙන්න_වැඩක්...

    salli deela goo kanawane.....eeeya ban....
  6. චීන වද

    මචන් මන් දන්නේ නැති නිසා අහන්නේ ... රේප්, බම්ප් කියන්නේ මොනවද?? :confused::confused::confused:
  7. චීන වද

    මචන්ලා මම නම් අලුත් Elakiri එකට.රේප් , බම්ප් සීන් ගැන නම් මම දන්නේ නෑ .එත් වැඩ ඇරිලා ගෙදර ආපු ගමන් එන්නේ කෙලින්ම එලකිරියට තමයි..මේ මන් දාන 1st පොස්ට් එක...ආපු ගමන් ෆන් එකටත් එක්ක කතාවක් කියන්නම්කො....දන්නා උනුත් ඇති හොඳේ..නොදන්නා උන්ට කියන්නේ... ඔන්න ඉතින් ඇම්ඩන් චීනෙට ගියාලු...මිනිහට නවතින්න...

    No contents