1. අද Match එක.....

    අද Match එක පරදින්න ප්‍රධාන හේතුව කවුරු කියලද උඹල හිතන්නේ??? අවන්කවම කියපල්ලා බලන්න....:frown::frown::frown:
  2. COD 4 HELP...!!!

    මචන්ලා මට ලොකු උදවුවක් ඕනේ...මන් ගාව COD4 තියෙනවා එත් එකෙන් Online ගහන්න බෑ ..ගහන්න පුළුවන් setup එක තියෙන ලින්ක් එකක් දෙන්නකෝ ..එකට steam එකෙන් මොකද්ද කරන්නේ , එක දාන හැටි එහෙමත් පොඩ්ඩක් කියනවද.මන් පට්ටට ආසයි COD4 එකට.එත් තවමත් Online ගහන්න බැරි උනා මගේ PC එකේ හදාගෙන...ලොකු උදවුවක්...
  3. mata 20,000 කට.........

    mata 20,000 කට අඩුවෙන් හොඳ ෆෝන් එකක් ගන්න ඕනේ. හොඳ Model එකක් කිය්පල්ලකෝ... උදවුවක් කරපල්ලකෝ මචන්ලා.... only, **Sony** Samsung Nokia
  4. මචන්ලා

    මචන්ලා මට උදව්වක් ඕනේ..මන් ගාව දැනට තියෙන්නේ DualCore machine එකක් ...මට Core i3 එකක් හදාගන්න ඕනේ..Assemble කරලා ඕනේ ...කීයක් විතර හරියටම යයිද කියනවාද Monitor 1 නැතුව... Need Prossesor : Core i3 M board : Intel or Asus Ram : 4GB VGA : No Need DVD Writer මේ ටිකට...
  5. Photo

    Machanlaa mata poddak kityanawada New Thread ekakata Images add karanne kohomada kiyala....Machine eke thiyena ewa add karanne kohomada?? :confused::confused::confused:
  6. කඩේ කොල්ලා

    උඹල මේක දන්නවත් ඇති...ෆන් එකටත් එක්ක දැන්නම්කෝ නොදන්නා උන්ට කියවන්නත් එක්ක... එක ළඟ බිස්නස් කරන බුවා ල දෙන්නෙක් සෙට් වෙලා පොඩි කතාවක් දාගෙන ඉන්න වෙලාවක, පොර No 01 : කොහොමද මචන් වැඩ? හොඳට කෙරීගෙන යනවද? පොර No 02 : වැඩක් නෑ ඕයි අලුතෙන් ගත්ත කොල්ල නිසා බිස්නස් බින්දුවටම බහිනවා.. පොර No 01 : අයි...
  7. කොහොමද..??

    කොහොමද මචන්ලා අපි දාපු thread එකක viewers ගණන බලාගන්නේ?? බම්ප් , රෙප් කියන්නේ මොනවද මචන්...මම එළකිරි site එකට අලුත්...එකයි දැනගන්න අහන්නේ...
  8. චීන වද

    මචන්ලා මම නම් අලුත් Elakiri එකට.රේප් , බම්ප් සීන් ගැන නම් මම දන්නේ නෑ .එත් වැඩ ඇරිලා ගෙදර ආපු ගමන් එන්නේ කෙලින්ම එලකිරියට තමයි..මේ මන් දාන 1st පොස්ට් එක...ආපු ගමන් ෆන් එකටත් එක්ක කතාවක් කියන්නම්කො....දන්නා උනුත් ඇති හොඳේ..නොදන්නා උන්ට කියන්නේ... ඔන්න ඉතින් ඇම්ඩන් චීනෙට ගියාලු...මිනිහට නවතින්න...

    No contents