අද Match එක.....

Jun 3, 2013
659
59
0
වැස්ස...ඒ හන්දා උදේ වරුවේ පන්දුවේ දෝලනය උපරිමයි...දැක්කා නේද ? අනිත බෝ‍ලේ ඇද්දෙත් නැහැ..ඒත් ඒ දෙකම දැන් නැහැ
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe players la bayen bat kare bn. Indiawa ekka match ekak tiyenakota un baya wenawa, mama hitanne ehemai.
     
    Ape un kawadath wicket ekak dekak giyoth onawata wada pressure ekek aragena match eka ananawa..:frown::frown::frown:mata epama karapu team eka India..but ape un india walinwath balala igena gannawanam hondai runrate eka kohomada maintain karanne kiyala...snaga best unata godak welawata thattu allala allala 10k 20k gahala run rate eka kala kala thamai yanne....a athin dilshan ehema 20k gahuwath kamak na bola kanne nathuwa....manda..mama hithanne nam ehemai...umbala wenas widiyata hithanawath athi...
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පොඩි මල්ලිගෙයි චූටි මල්ලිගෙන් ගේම් ප්ලෑන් එකක් දලා ගහන්න තියෙන්නේ... ;)

    මතකනේ ෆෑන් ටෝක්ස් :lol:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    රිදිලා™;15173267 said:
    වැස්ස...ඒ හන්දා උදේ වරුවේ පන්දුවේ දෝලනය උපරිමයි...දැක්කා නේද ? අනිත බෝ‍ලේ ඇද්දෙත් නැහැ..ඒත් ඒ දෙකම දැන් නැහැ
    :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම කට්ටා;15173320 said:
    ඇයි දන්නෑ රවන්නේ :angry::angry::angry:

    රවන් නෑ සහෝ පාටි මතක් වෙද්දී @වෙනවා
    2.gif
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,152
    870
    113
    ----- Hill City ----
    රිදිලා™;15173267 said:
    වැස්ස...ඒ හන්දා උදේ වරුවේ පන්දුවේ දෝලනය උපරිමයි...දැක්කා නේද ? අනිත බෝ‍ලේ ඇද්දෙත් නැහැ..ඒත් ඒ දෙකම දැන් නැහැ
    :yes::yes::yes: :dull:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    වෙන මුකුත් නෙවෙයි කාලනන්නි චැනල් එකක පෙන්නපු එක. CSN එකේ පෙන්නපු එක තරඟාවලියක්වත් අපි දිනුවෙ නෑ නේද..?
    :angry::angry::angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පොඩි මල්ලි;15173318 said:
    Ape un kawadath wicket ekak dekak giyoth onawata wada pressure ekek aragena match eka ananawa..:frown::frown::frown:mata epama karapu team eka India..but ape un india walinwath balala igena gannawanam hondai runrate eka kohomada maintain karanne kiyala...snaga best unata godak welawata thattu allala allala 10k 20k gahala run rate eka kala kala thamai yanne....a athin dilshan ehema 20k gahuwath kamak na bola kanne nathuwa....manda..mama hithanne nam ehemai...umbala wenas widiyata hithanawath athi...

    එහෙම තමා සුදූ මැච් දිනනව පැරදෙනව.. සෙමි හරි ගියානෙ.. වැඩ දාල.. ලද දෙයින් සතුටු වෙය කිකිලියෙ.. ඉන්දියන් ටීම් එකේ බැටින් ලයින් අප් එක පට්ට ස්ට්‍රොන්ග්.. අපේ කුසල හැදිල ආපුවාම බලමුකො.. සනත් පරාද වෙන්න ගහන්නෙ කොල්ල.. ඉර හද වගේ විස්වාසයි..
    7.gif
     
    Jun 3, 2013
    659
    59
    0
    මම කට්ටා;15173298 said:
    කොහොමද මගේ වැඩ :P

    උපරිමයි :rofl:
    මුගේ ඇඩ්‍ර්ස් එක යූසර් නේම එකට දාන්න අමතක වෙලා.නැත්තං ඒකත් දානවා :yes: