පොන්ස්ලාට ගවමන්ට් එකට බනින්න හිත දෙන්නෙම නෑ කියහන්කො! :growl:
පුදුම වේසකමක් ඒක.:love: විකුනන උන්ටත් බනින්න ඕන.:yes: ගවමන්ට එකටත් බනින්න ඕන ඒ සමානවම. දෙගොල්ලොම වේසියෙපුත්තුනෙ!:baffled:
අනික බඩුවක් විකුනද්දි ලාබයක් තියන් තමා විකුනන්නෙ. සමාජ සේවයක් නෙවේනෙ කරන්නෙ.:dull:
සාදාරන බිස්නස් කියන්නෙ...