එහෙම TAX කරන්න බෑ මචං. මටත් ඕකම වුණා. ඕක උඹට උරුමයෙන් ආපු එකක් නං කොහොමත් ටැක්ස් වෙන්නේ නෑ. ගත්ත ඉඩමක් නම් අනිවාර්යෙන් ටැක්ස් කරන්න වෙනවා.
අනික තමයි උඹ ඕකේ අවුරුදු තුනකට වඩා ජීවත් වෙලා හිටපු ඉඩමක් නම් ඒත් ටැක්ස් ගෙවන්න ඕනි නෑ.
ඉඩමක් විකුණුවා tax ගෙවන්න කියලා කොළයක් ඒක සාමාන්‍ය. එහෙම ආවා කියලා...