1. CodeMan

    කොරෝනා ඉවර වේගෙනද යන්නේ?

    2022 වත් අපිට පරණ විදියට ඉන්න ලැබේවිද ?
  2. CodeMan

    දරුවන් පාසල් ගියාද?

    මේ වෙනකොට රටේම පාසල් වල ප්‍රථමික ශ්‍රේණි සහ පෙර පාසල් ආරම්භ කරලා තියෙනවා. සමහර දෙමාපියන් දරුවන් පාසල් යැවුවත් තවත් සමහරක් ඉදිරි දින/සති වල තත්වය අනුව පාසල් යවනවද නැත්ද යන්න තීරණය කිරීමට බාලාපොරොත්තුවෙන් සිටිනවා. පෞද්ගලිකව මමත් තවම දරුවන් පාසල් යැව්වේ නෑ. ඔබේ දරුවන් ඔබ පාසල් යැව්වද? නැත්නම්...
  3. CodeMan

    රාජපක්ෂ වරුන්ගේ මීලග ගේම් එක guess කරමු.

    රාජපක්ෂ වරු ලෝකයේ ඉන්න සුපිරි ගේම් කරුවෝ බව අපි හැමෝම දන්නවනේ. 2024 ට ගහන ගේම සමහරවිට මේ වෙනකොටත් ඔවුන් ප්ලෑන් කරලා ඇත්තේ. 2024 රාජපක්ෂ ගේම් එක මොනවගේ එකක් වෙන්න පුලුවන්ද? විපක්ෂය මොනවගේ දේවල් කරාවිද? වෙනසක් කළහැකි තුන්වන බලවේගයක් මතුවේවිද? මගේ අනුමානය: 2024 ගොටා නැවත ඉල්ලනවා. 2023 විතර ඉදන්...

    No contents