කුඩා දරුවකු රතිඤ්ඤා කරලක් පත්තු කර අසල්වැසි නිවෙසක මිදුලකට විසි කිරීමෙන් දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමකින් පසුව, කඩුවකින් කොටා කැපුම් තුවාල ලබා ඇති කාන්තාවක් පෙරේදා (14) කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය.
මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින්...