1. slaf

    A57 samsung... gatta maru ban

    256gb 8gb da
  2. slaf

    Which Elakiri account is the oldest registered one.....?

    Password eka recover කලා බොලව් අප්පා හුජ්ජ කොල්ලෙක්නෙ.... 😂😂😂😂 ------ Post added on 1779112086 Respect bro...🤜 ------ Post added on 1779112173
  3. slaf

    Which Elakiri account is the oldest registered one.....?

    Mine 2007
  4. slaf

    Toyota Prius 3rd Gen 2011 එකක් ගන්න උදව්වක් ඔන මචන්ලා..

    Shuttle එක fuel කරනව අඩුයි නේද prius වලට සාපේක්ශව
  5. slaf

    Toyota Prius 3rd Gen 2011 එකක් ගන්න උදව්වක් ඔන මචන්ලා..

    මේ purpose එක ඔය range එකේ තියන brand new අනිත් වාහන වලින් ගන්න බෑ බන්... සුසුකි ෆ්‍රොන්ස් ස්පේස් මදි. Prius තරම් comfortable නෑ... fuel කරන්නෙත් නෑ... යනවනම් තව මිලියන් දෙක තුනක් එකතු කරන් prius 4th gen එකකට යන එක තමා හොදම විසදුම... ඒත් මේ වෙලාවෙ මගේ ගාන උපරිම 10mil...
  6. slaf

    Toyota Prius 3rd Gen 2011 එකක් ගන්න උදව්වක් ඔන මචන්ලා..

    Thanks bro Ow machan.. eka genuine ------ Post added on 1777081228 Mama bonet ekai engine bay ekai bAluwa... kisima awulak ne supiriyatama thiyanawa ------ Post added on 1777081283 Meke machan signal daanna thiyenne anith peththen... viper auto weda.. e wage anith ewwage nethi features...
  7. slaf

    Toyota Prius 3rd Gen 2011 එකක් ගන්න උදව්වක් ඔන මචන්ලා..

    10mil පැනල අවශ්‍යතාවෙට second hand ගන්න මිනිස්සු ඉන්නව බන් ඕනතරම්... කීයක් විතර දුවලද මචන් ------ Post added on 1777049104
  8. slaf

    Toyota Prius 3rd Gen 2011 එකක් ගන්න උදව්වක් ඔන මචන්ලා..

    travelling walata hodama baande prius bn... mama danata rent ekata aragena karanne... shape ehema karalath... wahane gana hoda idea ekak mata thiyanawa... second hand patta ganan ne ban
  9. slaf

    Toyota Prius 3rd Gen 2011 එකක් ගන්න උදව්වක් ඔන මචන්ලා..

    Prius එකක් තියනව හෝමගම... එයාල කියන්නෙ 2011 manufactured and register 9.2 million lkr. Mileage එක 102000km මේ අවුරුදු 15 ටම. Second Owner. කාර් එකේ condition හොදටම හොදයි. Manufacture දාල තියෙන්නෙ United kingdom කියල... cruise control head up display එහෙම තියනව. මේක ගන්නවනම් concern කරන්න ඕන...
  10. slaf

    Netflix කාටද ? ඕනේ - TV & Browser

    bro kochchara kaalekatada
  11. slaf

    Blind Dating ගිහින් තියනවද?

    aththa kiyaan... enna epa kiwwe ubata hunu bijjak ne thiyenne.... :)
  12. slaf

    Aduwatama ganna puluwn ANC headset eca

    maharagama nofake.lk eke balapan unge badu genuine mama wifeta gatta soundcore lage ekak eka shape.. soundcore R50I NC
  13. slaf

    කසාදය සහ ජිගි ජීගි (18+)

    umba air force hitiyada

    No contents