මහරගම දෙහිවල පාරේ ටික දුරක් යනකොට වම් පැත්තේ තියනවා පොඩි පාලම කියල කඩයක්. කෑම ගණන් adui රහත් shape . take away only.
egg fried rice -50
rice and curry -80
dine in නම් highlevel rd එකේ opel එක ළඟ flying dragon එක. ගැන අඩුම නෑ resonable. large rice එකක් 3 දෙනෙකුට ඇති.320 වගේ ඉඳල තියෙනවා.