ඔයා දැනගෙන හිටියද දූපත් 17,508 ක් තියෙන ඉන්දුනීසියාවේ, අදහාගන්නත් බැරි තරම් ලස්සන දියඇලි රාශියක් තියෙන බව ? ඒ වගේම ඔයා දැනගෙන හිටියද ඒ දියඇලි වලින් ලස්සනම දිය ඇලි 20ක් 25ක් අතර ගානක් තියෙන්නේ බාලි දූපතේ කියලා ?
ජීවිතේ එකපාරක් හරි දැකබලාගෙන අද්දැකීමක් ලබාගෙන තියෙන්න ඕනේ මේ සුන්දරතම දියඇලි ගැන...