වියට්නාමයට යන කෙනෙක් අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ගැන කතා කරන වියට්නාම සන්චාරයේ සත්වන කොටස තමයි මේ.වියට්නාමය කොටස් තුනකට බෙදලා කොටස් හයක් මගින් කතා කරන් ඇවිත් ඉවර කරේ පහුගිය සයවන කොටසෙන්. ඒ කොටස බැලුවේ නැත්නම් පහල ලින්කුවෙන් ඒක බලලා එන්න.
මේ තොරතුරු කතා කරන්නේ ගොඩක්ම පොදුවේ.ඒ නිසා...