දුකයි බං රටට වෙන දේ දැක්කම.පව් අර අහිංසක හමුදාවෙ කොල්ලො ජීවිතේ කැපකරල බේරල දුන්න රට මේ සක්කිලි බල්ලො නැතිකරනව දැක්කම හිතට ඇත්තටම පුදුම දුකක් දැනෙන්නෙ මචං.ඇත්තටම එකෙක් හරි මේව දැකල හැදෙනවනම් හොදයි.ලංකාව කියන්නෙ ගැනු විකුනන් කන රටක්. අපේ රටේ ගැනු ටික නැත්නම් ලංකාව තවත් හිගා කනව එකයි ඇත්ත.ඒක...