අල්කයිඩා, ජිහාඞ්???
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් යන ත‍්‍රස්ත සංවිධානවල සාමාජිකයන් සමඟ ශ‍්‍රී ලංකාව තුල සබඳකම් පවත්වන්නන්ට දෙවසරක සිර දඬුවමක් හා රුපියල් ලක්‍ෂයක නව නීති රීති පෙබරවාරි මාසයේ සිට පැනවීමට රජය තීරණය කර ඇත.
මෙම සංවිධානවලට සම්බන්ධ පිරිස් දැනටමත් උතුරු සහ නැගෙනහිර පළාත්වල සිටින්නේ...