1. cancer apeksha

    මෙරට බටහිර දොස්තරලා කිසිවෙකු පෙත්තක්වත් හදලා නෑ.. හදන්න උත්සාහයකවත් නෑ..

    ඒ ලංකාවෙ 99% ක් දොස්තරලා වෙන්නෙ කාර් පර්මිට් එකයි ලැබෙන අනෙක්ප්‍රතිලාභ වලටයි නිසා.... නැතුව අහිංසක ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න නෙවෙයි නිසා...
  2. cancer apeksha

    ❌කොරෝනා බෙහෙත බොන්න එපා

    Me Mona huththiyakda Mekita medicine mathaka nethuwa ethi den. Meki dhanne nethuwa Athi sure ekatama covid kiyanne DNA virus or RNA virus sure
  3. cancer apeksha

    ලංකාව නැවතත් ජාත්‍යන්තරයට 😔

    Anduwen karanna oba dewal wipakshen karanakota sathutu weyan
  4. cancer apeksha

    කොළඹ ෆිසිකල්

    hK daas potha karala Palauan advanced engineering
  5. cancer apeksha

    අපේක්ෂා කොවිඩ් වාට්ටු 26..

    රසාවි වාට්ටු අංක 26 සහ 14 කොවිඩ් රොගීන් වාර්ථා වෙනවා ගෑනුන්ට කියන්නෙ නිකන් ෆයිබ්‍රොයිඩ් ගලවන්න..එන්ඩොමෙට්‍රියෝසිස්වලට වගේ බොරුවට මහරගම එන්න එපා ලඟම තිබුන මූලික රෝහලට යන්න මීට හොඳට කරගන්න පුළුවන්.... P
  6. cancer apeksha

    අද 625 ක් #CORONA

    කවුරුත් ලෙඩේ බලෙන් හදාගන්නෑ පොන්ස්
  7. cancer apeksha

    කොළඹින් පිටවීම තහනම්

    15 මැදියම් රැයින් කොලඹ කොවිඩ් අවසන් කියලා කැලණියෙ නයාවත් දෙබෑකරන් ඇවිත්කිව්වා වෙන්න බැරිද?....
  8. cancer apeksha

    ලංකාබෙල් ඉන්ටනෙට් නෑ

    Dialog mobitel horu lankabell best
  9. cancer apeksha

    පිළිකාරෝහල වාට්ටු අංක 23 පිරිසිදු කිරීම් අංශයේ අයෙකු කොවිඩ්

    පිළිකාරෝහල වාට්ටු අංක 23 පිරිසිදු කිරීම් අංශයේ අයෙකු කොවිඩ් ආසාධනය වෙයි... රෝහලේ සේවයකරන වෛද්‍යවරයෙකුද තම පියා/මම සමඟ ලිනැක් ගොඩනැගිල්ල සහ ක්ලිනික් ඇතුළු රෝහල පුරාම සැරිසරා ඇත.. එම දෙමාපියන්ගෙන් අයකු කොවිඩ් පොසිටිව්... කොහොමත් ඉමියුනිටි අඩු පේශන්ට්ලට අබ සරණයි..

    No contents