පොළොව යටින් මතුවන අලුත් ලෝකය......
පොළොව යටින් මතුවන අලුත් ලෝකය......
දශක ගණනාවක් තිස්සේ එනම් අහස් යාත්‍රාවල නැගී පෘථිවි කක්ෂයෙන් එපිටට ගොස් පෘථිවියේ ඡායාරූප ගැනීමට පටන් ගත් දා සිට මනුෂ්‍යයා පෘථිවිය නිර්වචනය කළේ තමා අහසේ සිට පෘථිවියට සාපේක්ෂවය. පෘථිවි ගෝලයේ ඡායාරූපවලට අනුව උත්තර...