1. DragonT

    බඩ්ඩක් හම්බුණා 🤩

    elama :love:
  2. DragonT

    මේකට මොකද කරන්න ඕනි

    https://elakiri.com/threads/%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B...
  3. DragonT

    ~ මොසාඩ් ලිපි අංක 1 ~

    meka udata ganna welawa hari BUMP
  4. DragonT

    කොමන්ලයින් එක්ස්ප්‍රස් එකෙන් පැකේජ් එක ගෙන්නාගත්ත හැටි

    කොමන්ලයින් එකෙන් නැතුව SL Post හරි Farder express එකෙන් හරි එන විදිහට order දාන්න පුලුවන්. ඒ ගැන youtube එකේ video තියනවා. මට නම් බලා ඉදලා එපාවෙලා හිටියේ ------ Post added on 1693410779 out for delevery කියලා update උනාට පස්සේ දවසේ තමයි address එක වැරදි කියලා උන් update කරලා තිබ්බේ ------...
  5. DragonT

    කොමන්ලයින් එක්ස්ප්‍රස් එකෙන් පැකේජ් එක ගෙන්නාගත්ත හැටි

    මම කොමන්ලයින් එකට පැහැදිලිව ප්‍රශ්නේ කිව්වා, මට ඊයේ වෙද්දි පැකේජ් එක හම්බුනා, පහල ස්ක්‍රීන්ෂොට් බලන්න. ආපහු ඕකෙන් එන්න බඩු ඕඩර් කරන්නේ නෑ. වැරදිලා පැකේජ් එක වෙන බ්‍රාන්ච් එකකට ගිහින් කිව්වේ.
  6. DragonT

    කොමන්ලයින් එක්ස්ප්‍රස් එකේ නුවර බ්‍රාන්ච් එක තියන්නේ කොතනද?

    නෑ මුන් බොරුව කරන්නේ, උන්ගේ delever කරන එකාට call කරලා office එක තියන තැන ඇහුවාම කියන්නේම නෑ, මම SL Post එකෙන් order කරපු item නම් හරියටම tracking update වෙවී හරි දිනේටම අතටම ආවා. මේක Aliexpress tracking අවුලක්වත් custom එකේ අවුලක්වත් නෙවෙයි

    No contents