ඇත්තටම ඉන්ටර්නෙට් එකේදි ඇනොනිමස් වෙන්න පුළුවන්ද?. TOR බ්‍රවුසර් එක හරි VPN හරි use කරා කියලා 100%ක කවර් එකක් හම්බෙනවාද?. මම අහලා තියනවා මොන Encryption එක පාවිච්චි කරත් ISP ට අහුවෙනවා කියලා, දන්න කෙනෙක් කියන්න ඒක ඇත්තද?. Opera බ්‍රව්සර් එකත් එක්ක free VPN එකක් දෙනව. ඒත් ඒකේ ආරක්ෂාව කොච්චරද කියලා...