ඔබ ඇතුලු බොහෝ දෙනා තමයි දහම පටලවගෙන ඉන්නෙ.
මේ භික්ෂූන් වහන්සේ දේශනා කරන්නෙ නිර්මල බුදු දහමයි.
ජාතක කතා, ජාති වාදී, ආගම් වාදී හා විහිලු බණ දේශනා කරන යුගයක, ජීවිතයේ නියම යථාර්ථය, සසර බිය ගැන බුදු බණ දේශනා කිරීමට නව ආරම්භයක් ගත්තෙ මේ භික්ෂූන් වහන්සේයි.
කියවා , අසා සිතා බලන්න.... නුවනැත්තො වටහා...