දැන් මේ වෝට් කරලා තියෙන්නේ මැරුණු, අතුරුදහන් වුනු 800 ගානත් ඇතුලත්ව තාමත් ආපදා කදවුරු වල ඉන්න, ගමට යන්න පාරක්වත් නැතුව, ෆෝන් එකට සිග්නල් හොයන, ගේ සුද්ද කරගන්න වතුරවත් නැතුව එහෙත් කොහොම හරි ගෙවල් සුද්ද කරගන්න, තාමත් තමන්ගේ පවුලේ අයගේ මිනී ටිකවත් ගොඩ ගන්නකන් බලන් ඉන්න මිනිස්සු ද? නැත්තං වෙන කවුරු...