ලොකු help එකක් :baffled::baffled: ..කොල්ලනෙ digital cam එකෙ memory card එක corrupt උනා:oo:
.පෙනන්නෙ මේ :confused: විදිහට , ඊට පස්සෙ software ekakain recover කරල ගත්තාම,image eka මෙහෙම බාගෙට එන්නෙ:baffled:
, මට මේ image එක විතරක් කර ගත්තාම ඇති..:dull::dull: