DdS > Dunith?
Kumara > Chamika?
Right-handersලා 5ක් ඉන්න England batting lineup එකට එරෙහිව සහ
Off spinner කෙනෙක් වුණ මහීෂ්ගෙ bowling partner විදිහට සෙට් වෙන්නෙ,
Left arm spin all-rounder දුනිත් කියලා අපි හිතුවට එයාලා තෝරන්නෙ DdSව.
Bowling all-rounder කෙනෙක් විදිහට No.8 position එකටත් සෙට්...