හෝටල් වලට යන්නම ඕන නෑ, ඔක්කොම බිස්නස් වලට (කඩවල්, පොඩි පොඩි මගුල් හදන උන් etc) ඕක වදිනවා, උන් ඊටපස්සෙ ඒක recover කරනෙන් ඉතින් 3%ද නැද්ද කියලා බලලා නෙවීනෙ. එතකොට අපි ඔක්කෝටම වදිනවා. බොරුනම් බලපන් බඩු මිල තව වැඩි වෙන්නෙ නැද්ද කියලා. දැනටමත් බඩු මිල ශේප් එකේ වැඩි වෙනවා ඩෝබිලා දැක්කෙ නෑ වගේ ඉන්නවා...