Google Account ඒක Secure කරන්න SMS /phones verifications, Recovery email address, 2FA ඒහෙම Add කරලා. අපේ Google account එක ගත්තොත් හැක් කරපු ඒකාට අපේ Contacts, SMS, Photos, Locations, passwords, Apps logins Card Details add කරලා තිබ්බොත් ඒ්වා පවා ගන්න පුලුවන්.
LinkedIn කරන්න පුලුවන් මම ඇඩ්...