:no:මේකයි වැඩේ කන්යා පටලය කැඩෙන්න ක්‍රම ගොඩක් තියෙනවා. කැඩිච්ච ඒවා රෙපෙයාර් කරගන්නත් පුලුවන්. කෙල්ලෙක් තමන්ගේ පිරිසිදු බව නැති වුනොත් ඒක අනාගතයේ බඳින්න ඉන්න එක්කෙනාට කියන්න ඕනේ. නැත්නම් ඉස්සරහට ලොකු ගැටලු මතුවෙන්න පුලුවන්. තමන්ගේ බිරිඳ තවත් කෙනෙක් එක්ක හිටියා කියන එක දැනෙන කොට ටිකක් අමාරුයි...