1. Matsola

    මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

    මේ දවස් වල බැංකුවලින් බලෙන්ම ලෝන් දෙන්න කතා කරනවා නේද? ගොඩක් අයට call ඇවිල්ල තිබුනා. මටත් ආවා කිසිදු ඇපයක් නැතිව මිලියන 3 ලෝන් දෙන්න හදනවා. මෙහෙම බැංකු ලෝන් දෙන්න හේතුව මොකක්ද 1. උඹලා Apply කරාද? 2. උඹලට ආපු rate කොහොමද ? 3. Loan අරන් මොනව කරන්නද අයිඩියා එක ?
  2. Matsola

    රණවිරු සැමරුමට සහභාගී වීමට ජනපති අනුර තීරණය කරයි..🙏🔴BREAKING

    මුට ඉන්නම දෙන්නේ නැහැනේ. දැන් ඉතින් දුවගෙන ගිහිල්ල සටහනක් දාපල්ලකෝ 2
  3. Matsola

    ඇට තලා ඇප ගනී..

    Wedak ne. Dapu gaman delete karanawa.
  4. Matsola

    අනුරගේ කයිය විතරද?

    ඕවා කරන්න ඕනේ තමයි බං. ඕවා කරන්න තමයි ඡන්දෙ ඉල්ලලා ආණ්ඩුවක් ගත්තෙ. ඉතිහාසයේ ඉඳලා මොන ජනාධිපති ගත්තත් මේ තියෙන්නෙ මං කරපු වැඩ කියලා කියන්න දේවල් තියනවා. හැබැයි කයිය විතරයි කියන්නේ GTR එකක් ගැන කයිය ගහලා අන්තිමට Box sunny ගෙනල්ලා මෙන්න බලපල්ලා වැඩ කියලා කයිය ගහන එකට.
  5. Matsola

    විදුලි බිල ඇත්තටම වැඩිවෙයි ද ? නෙගටිව් තැනක ආණ්ඩුව නෑ..🔴

    + මෙතෙක් පැවති ආණ්ඩු තමයි විදුලි බිල වැඩි කරන්න හේතු වෙලා තියෙන්නේ.
  6. Matsola

    ටීචම්මා අත් අඩංගුවට ගැනීමට නියෝග...

    වෘෂණශිකා ප්‍රනාන්දු
  7. Matsola

    👗 ලපයා මාලිමාවේ කැම්පේන් වලට සල්ලි විසිකල ධනපතියන්ගේ පදේට නටන බවට චෝදනා..

    මම මූට එච්චර කැමති නම් නෑ. ඒත් මූට හොඳ දේශපාලන කියවීමක් තියෙනවා කතා අහපුවාම හිතනවා ඇත්තටම එහෙම පට්ට ඩයල් එකක්ද?

    No contents