1. Matsola

    රජයේ සේවා වලට භාවිතා කරන නමක් කොහොමද පුද්ගලිකව භාවිතා කරන්නේ?

    ඔහු ඒක හරි නේද. ඒත් බං නම ප්‍රයිවෙට් එකෙක් ගන්න එක ?
  2. Matsola

    රජයේ සේවා වලට භාවිතා කරන නමක් කොහොමද පුද්ගලිකව භාවිතා කරන්නේ?

    පොඩි වැඩකට ගොවිඡන එකේ number හොයාගන්න google search කරපුවම govijana.lk කියලා website එකක් හම්බුනා. හැබැයි ඒක ප්‍රයිවට් . අඩුමගානේ gov website එකක් වත් නෑනේ ගොවිඡන නමින්. ඒත් ගොවිඡන කියන්නේ රජය සේවා වලට වෙන්වූ නමක් නේද? එහෙම නමක් පුද්ගලිකව භාවිතා කරන්න පුලුවන්ද?
  3. Matsola

    Yagi antenna+M60 router

    Yagi eka mata set uneth ne. TDD sim use nokarana router ekak ekka mobile sim ekak try karala balanna.
  4. Matsola

    GovPay - ඔව් ඔව් ඒකත් රනිල්ගෙ කාලේ පටන් ගත්ත එකක් තමයි!

    Correct. 👍agreed 💯 But, Don't take credits by others work ban. මට අනුරව එපා වෙන්නේ අන්න ඒක කරනවා දැක්කහම
  5. Matsola

    කොල්ලෙක්ට දරාගන්න අමාරුම මානසික පීඩනය

    Epa. Libido bahinawa long term use karoth. Anika use karanakam vitharai results.
  6. Matsola

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Right issue ekakadi Atrad walin kohomada buy karanne Right issue ekakadi Atrad walin Right issue eka kohomada buy karanne bro?
  7. Matsola

    චාමර සම්පත්! 😂

    :yes: මට ඕක හිතුනෙ හිරු එකේදි චමුදිත එක්ක ඇරගත්ත දවසේ.
  8. Matsola

    කොළඹින් නුවර බස් තියෙනවද මේ වෙලාවට

    නුවර හරහා යන Bus තියෙනවා

    No contents